30.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අමිත්ත වීරසිංහ, සුප්රියා අබේසේකර, ආශා එදිරිසිංහ, දිනිති වල්ගමගේ, මධුනිකා කරපුටුගල, අයේෂා අත්තනායක, කුමුදු නිශාන්ත, ජනක ජමින්ද බණ්ඩාර, චමින්ද කීර්තිරත්න, නිහාල් පී අබේසිංහ, එස්.එස්. හමීඩ්, චමින්ද කුමාර රාජරිගේ, චන්ද්රමනි මුතුගල, කේ.ජී. ඉන්දික, චාමල් රණසිංහ, සරණසිරි පද්මලාල් රාමනායක, ඉන්දික ජයරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙතරයන් නියෝජනය කරනු ලබන ජනපරිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය