01.12.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සබීතා පෙරේරා, චන්ද්‍රලේඛා පෙරේරා, අජිත් ශාන්ත, චතුක දිවාශන, නිලූක ලසන්ත ප්‍රේමලාල්, රාධා ද මැල්, ප්‍රසාද් ලියනාරච්චි, උපුල් දේවප්‍රිය, සුධර්මා ලාලනි පෙරේරා, ගාමිණී චන්ද්‍රසේන, දිල්රූ ජයසේකර, භානුක මනෝරත්න, ශානක පෙරේරා, එච්.ඇන්තනිී පෙරේරා, නිශාන්ත හේවාමද්දුම, හංසනී තාරාකා, ඉශංකා ජීවමාලි රණවීර, නීල් විජේරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය