22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

02.12.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ඉමංකා ජයවීර, නිශාන්ත වීරසිංහ, මහින්ද පතිරණ, සංගීත් කඵබෝවිල, අතුල ක්‍රිස්ටෝපර්, ජීවරාණි කුරුකුලසූරිය, ශෙෂාද්‍රි ප්‍රියසාද්, රංජන් සාලිය, චාමික හේරත්, පුෂ්පානන්ද ඒකනායක, ජනක මධුසංඛ, නාලක ඉද්දමල්ගොඩ, ඉෂාර සුපුන් බණ්ඩාර, චමින්ද දර්ශන, තරිදු මධුරංග ගුරුගේ, චන්ද්‍ර ශ්‍රී සෝමසිරි, සමින්ද සංජීව කුමාර, මහින්ද සෙනෙවිරත්න, ජනුදි දියානා ජයසේකර, ශිරාන් ලක්‍ෂිත, නිලන්ති රාජසූරිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz