25.12.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන හේමසිරි ලියනගේ, වින්ද්‍යා හේමාලි, සංජීවිකා සමරතුංග, නන්දන නාපාවල, තුෂාරා ජීවන්ති, ආචාර්ය රවි බන්දු විද්‍යාපති, ලක්‍ෂමන් කුමාරතුංග, ලලිත් රත්නායක, රොෂාන් අහංගම, එච්.එස්.සරත්, අශෝක අතාවුදහෙට්ටි, චමින්ද ගුණසේකර, චතුරංග සමාධි, සමන්ති සාගරිකා, අජිත් ක්‍රිශාන්ත සේරම්, සිරිමල් ගීතරත්න, ශාලිකා සුබසිංහ, සරත් විජේසිංහ, රත්නසිරි ලාල් විජේසිංහ, සුසන්ත ලියනවත්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය