අද දින උපන් දිනය සමරන චතුරිකා පීරිස්, සුරාජ් මාපා, මංජුල වර්ණකුල, තමාරා තේනුවර, සමන් ප්‍රියංකර නම්මුනිගේ, අරවින්ද කමල්, අශිනි ක`ඵබෝවිල, ආනන්ද සේනාරත්න, සහන් උඩුවවිදාන, තාරකා පියුමි විජේවංශ, මහේෂ් දෙනිපිටිය, අජිත් රාමනායක, ටී.කේ. මෛත්‍රීපාල, අමිල මධුරංග, අමිල ප්‍රගීත් වේරගම, සරත් නන්දසිරි ද සිල්වා, ගාමිණී අබේවික්‍රම, තුෂාරි ගුණරත්න, සුජීව සමන්, නිමල් සී පතිරණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
