18.01.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සුනීතා විමලවීර, රෝහණ සිරිවර්ධන, පූජිත ද මෙල්, ඉසුරි නවෝද්‍යා රංගනී, සුරංග ලක්මාල් සෙනෙවිරත්න, සූරිය කුමාර් මුත්තලගේ, කුමාර් කොතලාව, නුවන් උදාර කරුණාරත්න, අජිත් හේමසිරි, දර්ශනා ශම්මි විජේතිලක, චින්තක සමන් හේරත්, ලලිත් අරුණ ශාන්ත, ජනක ආර්. දොමානීගේ, ජයන්ත අබේරත්න, දර්ශන උදය මහවෙදගේ, ඉදුනිල් සුරංග, අශේන් තාරක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය