( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජනවාරි මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 21 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 21 JANUARY 2026
Issued at 05.30 a.m. on 21 January 2026
The prevailing dry weather conditions are expected to change from 23 January.
Mainly dry weather will prevail in the most parts of the island.
There is a possibility of ground frost at some places in Nuwara-Eliya district in the early hours of the morning.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, North-western, North-central and Uva provinces and in Galle, Matara and Ampara districts during the early hours of the morning.
