23.01.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

2026 ජනවාරි මස 23 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

.

WEATHER FORECAST FOR 23 JANUARY 2026
Issued at 05.30 a.m. on 23 January 2026

Showers will occur at times in Northern, North-central, Eastern provinces and in Matale and Nuwara-Eliya districts from today evening.
A few showers will occur in Uva and Northwestern provinces.

Showers or thundershowers may occur at a few places elsewhere during evening or night.

There is a possibility of ground frost at some places in Nuwara-Eliya district in the early hours of the morning.

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, North-western, and Uva provinces and in Galle and Matara districts during the early hours of the morning.