22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

26.01.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන නදී දර්ශනී, ජයරත්න කොඩිකාරච්චි, රාජා රණසිංහ, ලාල් ආනන්ද අබේධීර, සිරිල් වික්‍රමගේ, මනෝහාරි විමලතුංග, සුරංගි කොඩිතුවක්කු, සුලෝචනා වීරසිංහ, පුෂ්පා රම්ලනී සොයිසා, ප්‍රදීපා ධර්මදාස, සෑම් පෙරේරා, චම්පා කුමුදනී, Sunil Linus De, සීතා මහේන්ද්‍ර, කණිෂ්ක බණ්ඩාර මේගසූරිය, ජෙනිටස් පෙරේරා, ගයනි සතරසිංහ, රාජා ශ්‍රී පීරිස්, සංජු කෞෂල්‍යා විජේරත්න  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz