10.02.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන වජිර මහකණුමුල්ල, අරුණ ප්‍රේමරත්න, රංජිත් ක්‍රිශාන්ත, අතුල අන්ද්‍රාදි, ප්‍රදීප් බුලත්සිංහල, ප්‍රියංකා අබේගුණසේකර, පූර්ණිමා විදේශිකා, ඇන්ටන් සුගත් වෙල්ගම, රයනි ආකර්ෂා, ගාමිණී ඉහලගේ, එම්. පී. විජේසේන, එච්. කේ. සිරිසේන, නලින් එස් මාගොඩගේ, සුනිල් ප්‍රේමචන්ද්‍ර, නිමල් විලේගොඩ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය