10.02.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

2026 පෙබරවාරි මස 10 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 පෙබරවාරි මස 10 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 10 FEBRUARY 2026
Issued at 05.30 a.m. on 10 February 2026

Mainly dry weather will prevail in the most parts of the island.

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, Uva, North-central and North-western provinces and in Galle and Matara districts during the early hours of the morning.