අද දින උපන් දිනය සමරන වසන්ත කස්තුරි, සුභද්‍රා මානෙල්, ගයා ශාන්ත, ඉන්ද්‍රාණි පෙරේරා, කුමාර වදුරැස්ස, සිසිල් ගුණසේකර, භාතිය මදනායක, මංජුල තුෂාර ජයතිලක, ඩේ.ජී. ජිනසේන ගමගේ, රබීන් චන්ද්‍රසිරි, එම්.සී. මොහොමඩ් අලි, චාලට් පෙරේරා, වසන්ති විජේසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
