23.02.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, නන්දන හේවාසිංහ, ප්‍රේමකුමාර් කරුණාරත්න, ප්‍රදීප් වීරසිංහ,ජයසේකර අපොන්සු, බණ්ඩාර අතාවුද, රුවන් වික්‍රමසිංහ, රසික තෙන්නකෝන්, අචල ප්‍රියංකර, සම්පත් පෙරේරා, විජය කුමාර හේරත්, අශි නානයක්කාර, අමා රත්නායක, වජිර සුමින්ද, සුජීව පරණහේවා, උෂාන් පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය