22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

16.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන මායාදුන්න බණ්ඩාර, අතුල කල්දෙමුල්ල, පවනි විජේවර්ධන, ජයප්‍රකාශ් ශර්මා, ධර්ම ශ්‍රී කාරියවසම්, සුදත් නාවලගේ, මනෝජා රත්නායක, උමාලි තිලකරත්න, විජේදාස රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඉන්ද්‍රජිත් මිරිහාන, ප්‍රේමසිරි ඉලේපෙරුම, සුසන්ත රූපතිලක, දිලංක මදුමල් අබේරත්න, කවි කමල්, රණසිංහ අධිකාරි, ටෙරන්ස් වනිගසිංහ, එඩ්වඩ් ජස්ටින් ජයසිංහ, නිමල් චන්ද්‍රසිරි, එන්ස්ලි ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz