22.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන උදාරි වර්ණකුලසූරිය, රුවන් හෙට්ටිආරච්චි, මහින්ද පතිරගේ, ප්‍රභාත් වීරසිංහ, සුනන්ද සිල්වා, තිලක් සේනාසිංහ, යශ් මිහිරාන්, තිස්ස ජයවර්ධන, ශෂික රාජපක්‍ෂ, සමුද්‍ර සිත්රුවන්, අජිත් කුමාර, කණිෂ්ක බී දිසානායක, සුසර යසස්, නිශාන්ත රණසිංහ, අසංක ගුණසේකර, සුදේශ් මෙන්ඩිස්, රමණී බුලත්සිංහල, යානී මධූෂා,  කුමාර උඩපත්තු, කිංස්ලි කරුණාකීර්ති, අමිල චින්තක ගමගේ, නාලක තනූජ රණවීර  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය