17.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  කුමාර තිරිමාදුර, ඉසුරු රුෂාන් කපුදූව, බුද්ධික පින්නදූව, නිමල් තෙන්නකොන්, වින්සිත් විනිත් කුමාරපේලි, ශාලික ප්‍රියන්ත, සුරේෂ් නාලක, සුදාරි වීරසේන, මනෝජා සමරනායක, එස්.ඩී.ආර්. ජයවර්ධන, සුනන්දා ගොරොක්ගොඩ, තිලාන් පුංචිහේවා, සමීර එම් සිල්වා, කමල් ඉලේපෙරුම, ශාන්ත කුමාර, දුලාන් හෙට්ටිආරච්චි, දිලිප් කුලතුංග, මනහර මහින්ද වෑකඩමාරඹේ, චිතු විජේසිංහ, නිමල් කල්දේරා. සුරේෂ් ශ්‍යාමන්, නේෂර මධුෂාන් පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය