අද දින උපන් දිනය සමරන චාමර වීරසිංහ, නුවන් ගී ලියනගේ, අනුර මැදගොඩ, නිලන්ති හීන්දෙණිය, වසන්තා තිලකාංගනී, සුදත් රෝහණ, නුවන් ක`ඵආරච්චි, ජගත් මුතුකුමාරණ, ජූඩ් ඉමාල්, ජගත් කොස්මෝදර, තනූජා වීරසූරිය, සුදත් ප්‍රේමකුමාර, රුවන් ඒකනායක, දේදුනු ක`ඵපහන, ලක්මිණි කරුණාරත්න, තරිදු දිල්හාන්, චන්දන වැලිකල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
