22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

22.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  නන්දන හෙට්ටිආරච්චි, සාගරිකා ජයමාන්න, සුරංග හික්කඩුව, දර්ශන ශ්‍රී ජයසිංහ, ,හිමාලි සංගීතිකා මානගේ, අයේෂා වීරකෝන්, ධනුෂ්කා ජයරත්න, කාන්ති රොඩ්රිගෝ, තිවංක උඩගෙදර,ගයනි ජයතිලක, නන්දසේන පලිහක්කාර, අතුල කුලතුංග, නුවන් බුද්ධික ලියනවඩු, මනුප්‍රියා ඉලංගකෝන්, නිමල් රණවීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz