අද දින උපන් දිනය සමරන ඉන්ද්‍රාණි බෝගොඩ, ප්‍රභාත් දුෂ්‍යන්ත, සුසිල් පෙරේරා, මාලනී ජයරත්න, ෆාහිම් මවුජුඩ්, අසංක සතරසිංහ, දුලාන් කවිදු, නිරෝෂන් ප්‍රේමරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, රොමේෂ් සුගතපාල, දිලිනි ලක්මාලි තිරිමාන්න, ඩිලාන් චන්ද්‍රරත්න, සුරංජි දිල්හානි රාජපක්ෂ, ආසිරි ප්‍රේමවර්ධන, ශිහාන් දුලංජය, ඉමේෂා මාධවී මල්ලලවාරච්චි, චන්ද්‍රිකා රත්නමාලී, ඇහැළියගොඩ වසන්ත හෙට්ටිආරච්චි, බන්දුල ජයසිංහ, නිශාන්ත ප්‍රසාද් ක`ඵපහන, පුෂ්පකුමාර පිටිගල, ඩයස් පුෂ්පකුමාර, ශානක විරාජ් දසනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
