අද දින උපන් දිනය සමරන සුජානි මේනකා, සද්ධා උත්පලකන්දගේ, සුසිරන් ද සිල්වා, නිමල් බෝපගේ, මිනිරුවන් ඩී ජයවර්ධන, ශලිනි නානයක්කාර, සහන් බුද්ධික, මහචාර්ය සමන්ත හේරත්,දීපානි සේනාරත්න, ප්‍රභාත් දිසානායක, පුණ්‍යා ඒකනායක, ශිරානි ප්‍රියසාද්, පුෂ්පික රාමනායක, ජයලත් වටවල, හිරු නිමන්ති මලවිආරච්චි, චගී වගීෂ විතාරණ, ධනංජය සෝමසිරි, සුහන්දි වෝෂීධී, සරත් කැල්ලපත, රිෂාන් මධුශංක, ඩිල්ෂාන් තිලංක, අංජලී ජයසිංහ, කිත්සිරි හේවගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
