අද දින උපන් දිනය සමරන නීල් අලස්, බිමල් ජයකොඩි, උදාර රත්නායක, අතුල පීරිස්, ශ්‍යාම් නුවන් ගනේවත්ත, පසන් චන්ද්‍රසේකර, රුවන් මල්දෙණිය, දයා ඩී ෆොන්සේකා, වික්‍රම අත්තනගම, අභිමාන් ප්‍රවීන් මධුහංස, මංගල විජය කුමාර, රත්න කුමාර ලියනවඩුගේ, දිනූ ප්‍රියදරශනී ගුණසේකර, හංසලී දිනූෂිකා සමරවික්‍රම, ආනන්ද හේරත්, ටී.ආර්.එෆ්. සරූෆ් සවුර්ජා, සහන් මාධව සෝමතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
