අද දින උපන් දිනය සමරන ජයසූරිය උඩුකුඹුර, තුසිත නිශාන්ත, ශෂිකා කළමුල්ල, නිරෝෂන් විජේසිංහ, නිරෝෂා පෙරේරා, කිසා ගෝතමී සරච්චන්්ද්‍ර, සමරසිරි දඩල්ලගේ, ඉෂිනි වික‍්‍රමසිංහ, තුලනි රනුරිකා, චන්ද්‍ර පුෂ්පකුමාර, කීර්ති වැලිසරගේ, අමිත් විජේසුන්දරඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
