( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජූලි මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 05 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
WEATHER FORECAST FOR 05 JULY 2026
Issued at 05.30 a.m. on 05 July 2026.
Several spells of showers will occur in Sabaragamuwa province and in Kandy and Nuwara-Eliya districts. A few showers will occur in Western and North-western provinces and in Galle and Matara districts.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, Northern, North-central and North-western provinces and in Rathnapura, Hambantota and Trincomalee districts.
