22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

07.07.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ජයාන් ප‍්‍රනාන්දු, චමී දඩැල්ලගේ, ලක්මිණී වික‍්‍රමසිංහ, තාරක රත්නපාල, මලින්ද පෙරේරා, උත්පලා මධුශානි, නිලංගනී පෙරේරා, ජූඩි ද සිල්වා, විජිත මංජුල පෘතුවිසිංහ, දිනේෂා ජයතුංග, මුතු පද්මකුමාර, අනුලා වනිගසූරිය, බන්දු එස් කොඩිකාර, රත්නවීර ද සිල්වා, ජෝශප් ඩයස්, සුනිල් ජයලත්, එස්.කේ, ජයවර්ධන, ශාන්ති සේනාධීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz