22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතා අද කොළඹදී පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ පස්වන සංසදය අමතමින් විශේෂ කතාවක් පැවැත්විය

වත්මන් ගෝලීය දේශගුණික අර්බුදයට මුහුණ දීම සඳහා බහුපාර්ශ්වික හවුල්කාරිත්වයේ වැදගත්කම එහිදි් අවධාරණය කළ අමාත්‍යතුමන්, මේ වසර මුලදී COP 27 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව විසින් යෝජනාකළ පරිිදි දේශගුණ සාධාරණත්වය සඳහා ඔපෙක් වැනි දේශගුණික යුක්ති සංසදයක්, ගෝලීය දකුණේ දේශගුණික අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවන ලෙස සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.  දේශගුණ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීමේ මාවතේ වැඩි වගවීමක් ඇති කිරීම සඳහා  මෙම සංසදයේදී, දේශගුණික යුක්ති සංසදයේ ආයතනික හස්තය ලෙස ජෛවගෝල සංචිත බැංකුවක අවශ්‍යතාවය, නව 100% දේශගුණ මූල්‍ය සහ හරිත සංක්‍රාන්තිය කේන්ද්‍ර කර ගත් MDB ගෝලීය දකුණ සඳහා අවශ්‍ය වීම ද ගරු අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමන් විසින් කරන ලද යෝජනාවක් විය. .

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz