කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 21.10.2023

අද දින උපන් දිනය සමරන  බන්දුල විජේවීර, නාමල් උඩුගම, මාධනී මල්වත්තගේ, අනෝමා හේරත්,  ඊ.එම්.ඩී. උපාලි, ජනාදරී සල්ගාදු, ඈෂ්ලි රත්නවිභූෂණ, භවන්ත ගලප්පත්ති,  පුෂ්පා රොවෙල්, චින්තක උදයකාන්ත, ගර්ලි රත්නායක, මහචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස, සංජානා ඔනාලි ගමාරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල