කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.07.2022

අද දින උපන් දිනය සමරන කරුණාරත්න දිවුල්ගනේ, වික්‍රම සෙනෙවිරත්න, අනර්කලී ආකාර්ශා, ත්‍යාගා එන් එඩ්වඩ්, මධුශාන් ද සිල්වා, ලලිත් උදේශ මධුභානු, තුෂාරා ගීතදේවී බැද්දගේ, සුරේෂ් නුවන් තාරක,

රෂී ඩිලාන් අල්විස්, රවින්ද්‍ර පැස්කුවල්, කුමාරි අත්තනායක, ප්‍රියංවදා අමරදේව, දිනුම් සේනාධීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය