22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

29 දින කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි…

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය 2024-09-29 දින උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz