22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 01.12.2022

අද දින උපන් දිනය සමරන සබීතා පෙරේරා, චන්ද්‍රලේඛා පෙරේරා, අජිත් ශාන්ත, චතුක දිවාශන, රාධා ද මැල්, කැමිලස් පෙරේරා, ප්‍රසාද් ලියනාරච්චි, උපුල් දේවප්‍රිය, සුධර්මා ලාලනි පෙරේරා, අනුර ගාමිණි විජේසේකර, ගාමිණී චන්ද්‍රසේන, භානුක මනෝරත්න, දිල්රූ ජයසේකර, නිශාන්ත හේවාමද්දුම, ශානක පෙරේරා, එච්.ඇන්ටනි පෙරේරා, නිලූක ලසන්ත හැන්සේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz