22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොත්මලේ බස් අනතුරෙන් 21 දෙනෙකූට දිවි අහිමි වේ…

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ බස් රථයක්  කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද(11) අලුයම මාර්ගයෙන් ඉවතට පැන කඳු බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවද අනතුරෙන් බරපතල තුවාල ලැබූවන් අවශ්‍ය වුවහොත් කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා 2 ක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz