22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 ආරම්භවේ..

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බවත්, පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බැවින් පළාත් පාලන ආයතනවල බහුතරය හිමි කරගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපතිවරුන් සතියක් ඇතුළත දන්වා එවන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවයන් දැනුවත් කල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz