23.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සුමනා ගෝමස්, හැරී විමලසේන, නිල්වලා විශ්වමාලී, ශාන්ත බණ්ඩාර ජයවර්ධන, මධුකා මඩවල, කෞශල්‍ය සමරසිංහ, ලලිත් වික්‍රමරත්න, චතුර මාධව පෙරේරා, ප්‍රියංකර පතිරණ, සජිත මිරිහාගල්ල, ජේ. යෝගරාජා, ආනන්ද සෙනෙවිරත්න, ලලිත් ශාන්තප්‍රිය, රංජිත් ජයසිංහ, අංජනා දිල්ශානි, නීලවතුර විජේවර්ධන, බෝනුල රඹුක්ඇල්ල, සිද්ධාර්ථ නයනානන්ද, ගංගා අමරසිංහ, නිසිත නිරෝචන, තරිදු කාවින්ද ගමගේ, කජිනි අමන්දා, ප්‍රසාද් ධනුෂ්ක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය