අද දින උපන් දිනය සමරන දයාසිරි ජයසේකර, කලනි පෙරේරා, ප්‍රියන්ත කහපලආරච්චි, ලහිරු තිලෝෂන්, දිනූෂ ජයකොඩි, ජනිත් අංජන, සන්ධ්‍යා සිරිමතී ගමගේ,හිමසල් තත්සර ලියනගේ, සමන් රංජිත්, ඩයනා උදයංගනී, රංජිත් සිල්වා, ශිරාන් පීරිස්, වරුණ ලක්මාල් සෝලංගආරච්චි, නිහාල් සිරිවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
