13.06.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  චමින්ද කරුණාරත්න, ෂන්මුගනාදන් විශ්වනාදන්, නුවන් හර්ෂ, විනෝද් තරංග, ප්‍රශාන් රාජපක්‍ෂ, ඇනස්ලි මාලවන, රොෂාන් රවින්ද්‍ර, අයිවෝ ද මෙල්, රන්දිම අමරකෝන්, රොහාන් පිටුවල, මෙලීෂා යෙනුලි, සුනිල් බාලසූරිය, තිස්ස ගුණතිලක, හේමචන්ද්‍ර පියදාස, කරුණාරත්න අරන්දර, විකුම් වික්‍රමතිලක, පර්ල් ෆොන්සේකා, සි`ඵමිණි අලගියවන්න, නිෂානි මන්දාකිනි, අජිත් බණ්ඩාර, අජිත් සංජීව පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය