අද දින උපන් දිනය සමරන ජයන්ත චන්ද්‍රසිරි, රෙනෝ ද සිල්වා, කුමුදි නෙත්තසිංහ, සිත්මි ගගනි තමාෂා, ගයාන් ලක්‍ෂිත වික්‍රමාරච්චි, ප්‍රජීත් රෝහණ කරුණාරත්න, සදරූ ජයවීර, දිල්ෂාන් ප්‍රියදර්ශන, අජිත් අලවත්තේගම, ප්‍රේම කාන්ති සායක්කාර, ජගත් පද්මසිරි, අජිත් ගමගේ, ජයතිලක බණ්ඩාර දුග්ගන්නාරාළ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
