22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අකීකරු පූසන් පාලනය කරළියට

දශක පහක කාලයක් ඉක්මවූ රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයකු වූ සිරිසේන අමරසේකර මහතාගේ Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය) කෘතිය එළිදැක්වීමේ පසුගියදා පැවැත්විණි.

සංවර්ධන ක්‍රමසම්පාදන වේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයෙහි දී සංවිධානය කර තිබූ එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.

දිගුකාලීන තම අත්දැකීමෙන්, පුළුල් නිරීක්ෂණයන්ගෙන් සහ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඇති න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමෙන් ද රචිත මෙම කෘතියෙන් පසුගිය අඩ සියවසක කාලය තුළ අප රටෙහි පැවති ආර්ථික, සමාජයීය, දේශපාලන සහ පරිපාලන ක්‍රියාදාමය විවරණය කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz