22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තිසර පුංචි තිසාරා කැටිව විජේරාමෙට

ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ නිෂී හතරසිංහ දෙපළ සිය තිසාරා අවියානා පුන්චි දියණිය සමඟ සමග පසුගිය දින (26) විජේරාම නිල නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ මොහොත

මෙහිදී ඔවුන් බිරිඳ ශිරන්ති ද සමඟ සුහද පිළිසඳරක යෙදී ඇත. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වමින් නායකත්වයේ වගකීම ද ඉසිලූ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට සහ එම මහත්මියට සුබ පැතුම් පිරි නමාමින් පියා මෙන්ම දිනක ලෝකයම ජය ගනිමින් මුළු රටේම ආදරය දිනාගැනීමට ආදරණීය පුන්චි දියණියට හැකිවේවායි ආශිර්වාද කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz