( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 මාර්තු මස11 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 මාර්තු මස 11 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 11 MARCH 2026
Issued at 05.30 a.m. on 11 March 2026.
A few showers are likely in Northern and Eastern provinces.
Showers or thundershowers may occur at a few places in Sabaragamuwa, Southern and Uva provinces and in Kandy and Nuwara-Eliya districts in the evening or night.
Mainly dry weather will prevail elsewhere over the island.
Misty conditions can be expected at some places in Western, Central, Sabaragamuwa and Uva provinces and in Galle and Matara districts during the early hours of the morning.
