අද දින උපන් දිනය සමරන ආශිර්වාදිනි හෙට්ටිආරච්චි, නිලූක්ෂි ප්‍රනාන්දු, ලයනල් ගුණරත්න, විජය සිරිවර්ධන පොලොන්නෝවිට, යුනීකා දිල්කි, සුන්දර නිහතමානි ද මැල්, ධර්මප්‍රිය ඩයස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, කවිෂ් විහග, සංඛ ගම්ලත්, අමිල නුවන්, ඩෙනල්ඩ් ජයන්ත, සරත් බංඩාර, ලිලානි ප්‍රියදර්ශනී යාපා, ප්‍රියන්ත ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
