22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අමරදේව සංගීත අසපුව යළි ඉදි කිරීම් ආරම්භ කරනවා – ඩලස්


පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවතී තිබූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබාදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබූ බව මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz