කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.10.2021

අද දින උපන් දිනය සමරන සුරනි විජේසුරේන්ද්‍ර, ගයාන් මාපලගම, රවින්ද්‍ර ආරියරත්ත, නිල්හාන් සෙ නෙවිරත්න, චමින්ද ජනප‍්‍රිය දිසානායක, වී. හේමපාල පෙරේරා, නිරංජලා මංජරී, ජයන්ත රණවක, වජිර දීපාල්, නයන මද්දුම, චනුත් නිම්හාන්, කිංස්ලි විජේසේකර, සුජීව විජේසිංහ, විජිත පරණවිතාන, මංගලා පෙරේරා, ස්වර්ණ කාන්ති පෙරේරා, ජගත් දම්මික කළුපහන, හෙළසිරි ඉදුනිල් මොරමුදලිඅච්චි, ගීත් රංගන, මහේන්ද්‍ර විජේරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *