අද දින උපන් දිනය සමරන ගීතා කුමාරසිංහ, මැක්ෂි ජයවීර, සමාධි ලක්සිරි, මහේෂ් නිශ්ශංක, සුනෙත් උදයරත්න,ඉෂාම් සම්සුදීන්, සුරේෂ් අබේසේකර, විජි ශ්රි, සදලි වැලිකන්න, නිමල් ඩයස්, රාජිත ලියනගේ, රසික පෙරේරා, පැටි්රක් ආර් ප්රනාන්දු, ටෙනල් සිරිලාල් ප්රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…
