22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

11.07.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දු, මානෙල් දිසානායක, ලලිත් රෝහණ ලියනගේ, චතුර කොඩිතුවක්කු, ජානකී වනිගතුංග, රජිත හිරාන්, කුෂානි සදරේඛා, කිශානි අලංකි පෙරේරා, දිමංක වෙල්ලාලගේ, ඩිලාන් රාජපක්ෂ, නිහාල් නිදුමිහිර ද සිල්වා, කෝසලා දිල්රුක්ෂි, රුක්ෂානා දිසානායක, විදර්ශන බණ්ඩාර, කුසුම් මල්දෙණිය, වයි රත්න, ලසන්ත වරුසවිතාන, චින්තක සුරංජිත් සරණවීර, රංගි නදීෂා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz