අද දින උපන් දිනය සමරන පවිත්‍රා ජයවර්ධන, ලලිත් පනාමුල්ල ආරච්චි, මායා දුන්න බණ්ඩාර, මිනුදි ගෙහන්සා, රශ්මි සංගීතා, ඩිස්නි රාජපකෂ, කව්යශ්රී රාජ්, සෙව්වන්දි පෙරේරා, අසන්ති නාලිකා, ෂෝන් මැක්ස්මස් දිසානායක, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, ප්‍රසාද් කඵපහන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
