Bodyline වසර 30 ක් මුලූල්ලේ CSR කි‍්‍රයාකාරකම් 30ක් සමඟින් සිය ප‍්‍රජාව ශක්තිමත් කරයි

ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදකයෙකු සහ දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණසමූහය වන MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන…

Continue Reading

රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ‘රිට්ස්බරි Tennis Tens සැණකෙළිය’ සාර්ථකව නිමාවට පත් වේ

මෙරට ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’,අනුග්‍රාහකත්වයෙන් ශ්‍රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද…

Continue Reading

මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා සුවිශේෂී සන්නිවේදන විසඳුම් පිරිනැමීමට එයාර්ටෙල් GMOA සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩවපවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ…

CDB ආයතනය ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයේදී තවත් සමාජ සත්කාරයක

මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම්…

Continue Reading

වඩාත් උත්තරීතර සේවාවක් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී

ලංකා බැංකුව සමග ගිවිසුම් ගත වෙයි 1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබුරක්‍ෂණ සේවාව,…

Al-Futtaim සමාගම අනාගත වර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කරයි

තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහවිසඳුම් මෙරටට…

Continue Reading

‘SLT-MOBITEL Laptop Fiesta’ ජයග්‍රාහකයන් ඇගයේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITELවිසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ටත්‍යාග…

Hayleys Fabric, CEA සහ මෙරට විශ්ව විද්‍යාල සමඟ අත්වැල් බැඳගනිමින් ජෛව විවිධත්වය යළි ස්ථාපිත කිරීමේ උත්සාහයන් ශක්තිමත් කරයි

ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීමශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත…

ඔබේ ප්‍රියතම The Body Shop නිෂ්පාදන සියල්ල නැවතත් වෙළඳපොළේ

ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත්වෙළඳපොළට පැමිණ තිබේ. සම, හිසකෙස්…

Continue Reading

99x 2022 LMD හි වඩාත්ම ගෞරවනීය සමාගම් 100 අතරට

සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීයසමාගම් (Most Respectable Entities in Sri Lanka)…

Continue Reading