අඛණ්ඩව දශක 2කට ආසන්න කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන Samsung, සුවිශේෂී විශේෂාංග රැසකින්…
Continue ReadingCategory: ව්‍යාපාරික පුවත්
ප්‍රථම වරට Christell Acne Lab වෙතින් One Galle Face හිදී කුරුලෑ පාලනයේ නව ක්‍රමවේද පිළිබඳ විශේෂ වැඩසටහනක්
පැහැපත් සමක් සමග ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා චර්ම විද්‍යාව, නිවැරදි ජීවන රටාවන් සහ ශරීර සුවතාව…
Continue Reading
– මෝටර් ෂෝ ’25 සමඟ ශ්‍රී ලංකාවේ දැවැන්තම EV රථ එකතුව එළිදක්වන Evolution Auto
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Evolution Auto, BMICH හි පැවැත්වුණු 2025 Motorshow හිදී ශ්‍රී…
Continue Reading
CCBSL සහ Neptune Recyclers එක්ව ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් අරඹයි
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා (CCBSL) සහ Neptune Recyclers අත්වැල් බැඳගනිමින් ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life)…
Continue Reading
Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක
හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්)…
Continue Reading
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 11.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ…
Continue Reading
ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම් ක්ෂේත්‍රය පාරිසරික, සමාජ සහ පාලන සංකල්පයන් හි විනිවිද බව ශක්තිමත් කිරීමට ගෝලීය වාර්තාකරණය තුළින් නව ප්‍රවේශයකට ඒළැඹෙයි
ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව…
Continue Reading
පහසු වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් හවුල්කාරීත්වයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු…
John Keells CG Auto පුද්. සමාගමේ ප්‍රකාශය – 07.08.2025
2025 ජූලි මස 29 වන දින නිකුත් කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව BYD රථවාහනවල මෙරට බලයලත් බෙදා…
Continue Reading
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී සූර්ය පැනල සවි කිරීමේ ව්‍යුහයක් හඳුන්වා දීමට ස්විස්ටෙක් ඇලුමිනියම් ආයතනය පුරෝගාමී වේ
ශ්‍රී ලංකාවට 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් කරා ළඟා වීමට සහාය වීමේ පියවරක් වශයෙන්…
