22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

Eswaran Brothers සමාගමේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන්විශේෂ නායකත්ව සංවර්ධන වැඩසටහනක්

පරිත්‍යාගශීලීත්වය සහ භක්තිය පෙරදැරිව HNB FINANCE සීනි සම්බෝල බනිස් දන්සල සහ වෙසක් පහන් කූඩුව මෙවරත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය…

IPG සමූහය 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම කොළඹදී සාර්ථකව අවසන් කරයි

2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL…

Continue Reading

කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක්…

Continue Reading

සුව සේවා අංශයේ අභියෝග මධ්‍යයේ වුවද සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026මූල්‍ය වර්ෂයේදී 11.2%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය…

Continue Reading

මෙවර ලෝක සාගර දිනය නිමිත්ෙතන් The Shoppes හිදී පාරිසරික සබැඳියාව සමඟින් සුවිෙශ්ෂී වැඩසටහනක් සංවිධානය කරයි

ලෝක සාගර දිනය නිමිත්තෙන් City of Dreams Sri Lanka හි The Shoppes හිදී සුවිශේෂී සති අන්ත…

Continue Reading

විදුලිබල ක්ෂේත්‍රයට සවියක් වෙමින් මෙරට විශාලතම බැටරි බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

රට පුරා පිහිටි උපපොළවල් 16ක බැටරි බලශක්ති ගබඩා පද්ධති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි.…

Continue Reading

උසස් සහ කඩිනම් පාරිභෝගික සේවාවක් ලබා දීම සඳහා SDB බැංකුව, IBM සමඟ එක්ව ඩිජිටල් බැංකුකරණ යටිතල පහසුකම් ඉහළ නංවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය…

Continue Reading

ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට පෙර LPL 6 වන අදියර හැඩකරන්න ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් එක්වෙයි

Lanka Premier League (LPL) ක්‍රිකට් තරඟාවලියේ 6 වන අදියර ඉතාමත් උණුසුම් මුහුණුවරකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්…

Continue Reading

ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) කර්මාන්තහා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පෙරළිකාර නිර්මාණ මධ්‍යස්ථාන යෝජනාවක් ඉදිරිපත් කරයි

2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත…

Continue Reading
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz