ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්රෝම් දිනය…
Continue ReadingCategory: ව්යාපාරික පුවත්
කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා ලෝක ප්රතිචක්රීයකරණ දිනයේදී ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණය සඳහා ශ්රී ලංකාවේ ප්රථම ඉලෙක්ටි්රක් ත්රිරෝද රථය එළිදක්වයි
තිරසාර ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණය ප්රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්රී ලංකා ආයතනය (CCBSL), මධ්යම…
Continue Reading
HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්ර මූල්ය ව්යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්
2025 ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්ය අන්තර්ගතභාවය ප්රවර්ධනය කිරීම සහ කාන්තා ව්යවසායකයින්…
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්රථම AI බලයෙන්ක්රියාත්මක MRI ස්කෑනරය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික සෞඛ්ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්ය සේවා ක්ෂේත්රයේ AI…
Continue Reading
FitsAir ගුවන් සමාගම සිය කලාපීය ජාලය පුළුල් කරමින් ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවාවන් ආරම්භ කරයි
ශ්රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත…
ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා
කෘෂි ව්යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීමට අරමුණු කරයි ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල්…
ශ්රී ලංකාවේ ඉංග්රීසි අධ්යාපනය ශක්තිමත් කිරීමේ මෙහෙවර: British Council සමග HSBC සහ අධ්යාපන අමාත්යාංශය එක්ව ක්රියාවට නැංවූ ගුරු පුහුණු වැඩසටහන සාර්ථක ලෙස නිමාව දකී
British Council විසින් HSBC සහ අධ්යාපන අමාත්යාංශය සමග එක්ව ක්රියාවට නංවන ලද ‘English Communication Skills for…
Continue Reading
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්යාවක් අත් විඳින්න
වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්රකට වන ජීවී ඡායාරූප ශිල්පී…
Continue Reading
Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්රජා සත්කාර පදනම (Sunshine Foundation for…
2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී සම්මාන හතක් සමඟින් හැටන් නැෂනල් බැංකුවට ජයග්රහණ රැසක්
පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන්…
Continue Reading