22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අද සිට පාසල් යළිත් ඇරඹෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් පසුගිය සිකුරාදා වසා දැමුණු අතර එම පාසල් අද (12)  දිනයේ සිට නැවත විවෘත කර කරන ලදි.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz