2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙඩ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකි ය.
2027 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කිරීම.